Header Ads

Seo Services

Header Ads

Seo Services

360 Totale Security Virus Guard 2017 එක මෙන්න බාගන්න

කොහොමද frnd  අද මම ඔයාලට අරගෙන ආවෙ  Virus Guard එකක්.  Virus Guard කිවුවම ඉතින් ගොඩක් තියනවනෙ. එකක අය එකක Virus Guard පාවිච්චි කරනව. ඉතින් මම අද ගෙනාවෙ මේ හැම එකකටම වඩා හොදයි කියල හිතෙන එකක්. හිතෙනව කිවුට හොදයි.ඔයාල දන්නව ඇති. ඉතින් අපි බලමු මේක කොහොමද කියල.කොහොමද ඉතින්. අද ඔයාලට අරන් ආවෙ පරිගණකයට නැතුවම බැරි දෙයක්. Virus Guard එකක් කියන්නෙ පරිගණකයක අනිවා‍ර‍ෙන්ම තිබිය යුතු මෘදුකාන්ගයක්. ඉතින් මම අද අරගෙන ආවෙ 360 Total Security Antivirus Guard 2017  එක.

Image result for 360 security

අපි බලමු මේක කොහොමද කියල 

ඒ වගේම Virus Scan කරගන්න. මෙහිදී අපිට ලැබෙන වාසියක් තමයි Multi Engine Protection එක. එමගින් Avira සහ Bitdefender යන Virus Guard හි Virus Protection එක ලැබෙනව. එම Bitdefender හෝ Avira Virus Protection engine එක ඔබ 360 Guard 2017  එකට Download ඛාගත යුතු වේ. 

Windows 7,8,8.1 සහ Win 10   පරිගණකයක මෙහ මන්දගාමී වීමකින් තොරව භාවිත කල හැක. Offline Installer දෙන්නත් අමතක කරන්න එපා.. 



No comments:

Powered by Blogger.